ද්විතීය කතාව 25:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 වරදකරු පහර ලබන්න වටින වරදක් කරලා තියෙනවා නම්+ විනිශ්චයකරු එයාට කියන්න ඕනෙ බිම දිගා වෙන්න කියලා. ඊටපස්සේ විනිශ්චයකරු ඉස්සරහා වරදකරුට පහර දෙන්න. එයාට කී පාරක් ගහන්න ඕනෙද කියලා තීරණය කරන්න ඕනෙ එයාගේ වරදේ බරපතළකම අනුවයි.
2 වරදකරු පහර ලබන්න වටින වරදක් කරලා තියෙනවා නම්+ විනිශ්චයකරු එයාට කියන්න ඕනෙ බිම දිගා වෙන්න කියලා. ඊටපස්සේ විනිශ්චයකරු ඉස්සරහා වරදකරුට පහර දෙන්න. එයාට කී පාරක් ගහන්න ඕනෙද කියලා තීරණය කරන්න ඕනෙ එයාගේ වරදේ බරපතළකම අනුවයි.