16 යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “තව ටික දවසකින් ඔයා මැරෙනවා. ඔයාගේ මරණෙන් පස්සේ මේ සෙනඟ මට ද්‍රෝහි වෙනවා. එයාලා යන දේශය අවට ඉන්න වෙනත් ජාතීන්ගේ දෙවිවරුන්ට එයාලා නමස්කාර කරන්න පටන්ගන්නවා.+ එයාලා මාව අත්හැරලා ගිහින්+ මම එයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම එයාලා කඩලා දානවා.+