යොෂුවා 6:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙරිකෝවේ සෙනඟ ඊශ්‍රායෙල්වරුන්ට බයෙන් හිටිය නිසා එයාලා නුවරේ ආරක්ෂාව වැඩි කරලයි තිබුණේ. නුවරට ඇතුල් වෙන්නවත් ඒකෙන් පිට වෙලා යන්නවත් කාටවත් පුළුවන් වුණේ නැහැ.+
6 යෙරිකෝවේ සෙනඟ ඊශ්‍රායෙල්වරුන්ට බයෙන් හිටිය නිසා එයාලා නුවරේ ආරක්ෂාව වැඩි කරලයි තිබුණේ. නුවරට ඇතුල් වෙන්නවත් ඒකෙන් පිට වෙලා යන්නවත් කාටවත් පුළුවන් වුණේ නැහැ.+