යොෂුවා 10:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 අදොනිෂෙදෙක් ඒක අහලා හොඳටම බය වුණා.+ මොකද ගිබියොන් කියන්නේ ආයි නගරයටත් වඩා ගොඩක් විශාල නගරයක්.+ ඒක රජෙක් පාලනය කරපු නගරයක් තරම්ම වැදගත් නගරයක්. ඒකේ හිටිය පුරුෂයන් හැමෝම යුද්ධයට දක්ෂ, බලවත් අය.
2 අදොනිෂෙදෙක් ඒක අහලා හොඳටම බය වුණා.+ මොකද ගිබියොන් කියන්නේ ආයි නගරයටත් වඩා ගොඩක් විශාල නගරයක්.+ ඒක රජෙක් පාලනය කරපු නගරයක් තරම්ම වැදගත් නගරයක්. ඒකේ හිටිය පුරුෂයන් හැමෝම යුද්ධයට දක්ෂ, බලවත් අය.