යොෂුවා 10:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එදා යොෂුවා මක්කේදා+ නගරයත් විනාශ කරලා දැම්මා. ඒ නගරයේ රජවත් ඒකේ ජීවත් වුණ හැම කෙනෙක්වමත් කඩුවෙන් මරලා දැම්මා. එයා එහේ හිටපු එක් කෙනෙක්වවත් ඉතුරු කළේ නැහැ.+ එයා යෙරිකෝවේ රජට කරපු දේම මක්කේදාවල රජටත් කළා.+
28 එදා යොෂුවා මක්කේදා+ නගරයත් විනාශ කරලා දැම්මා. ඒ නගරයේ රජවත් ඒකේ ජීවත් වුණ හැම කෙනෙක්වමත් කඩුවෙන් මරලා දැම්මා. එයා එහේ හිටපු එක් කෙනෙක්වවත් ඉතුරු කළේ නැහැ.+ එයා යෙරිකෝවේ රජට කරපු දේම මක්කේදාවල රජටත් කළා.+