යොෂුවා 13:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 එයාලට ලැබුණේ මේ ප්රදේශයි. යාසෙර් නගරය,+ ගිලියද් දේශයේ හැම නගරයක්ම සහ අම්මොන්වරුන්ට+ අයිති දේශයෙන් භාගයක් එයාලට අයිති වුණා. රබ්බා+ නගරයට මුහුණ ලා තියෙන අරෝයේර් නගරය දක්වා තියෙන ප්රදේශය අයිති වුණේ එයාලටයි.
25 එයාලට ලැබුණේ මේ ප්රදේශයි. යාසෙර් නගරය,+ ගිලියද් දේශයේ හැම නගරයක්ම සහ අම්මොන්වරුන්ට+ අයිති දේශයෙන් භාගයක් එයාලට අයිති වුණා. රබ්බා+ නගරයට මුහුණ ලා තියෙන අරෝයේර් නගරය දක්වා තියෙන ප්රදේශය අයිති වුණේ එයාලටයි.