යොෂුවා 21:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දාදු දාලා කෝහාත්වරුන්ට+ ලැබෙන නගර වෙන් කළා. කෝහාත්වරුන්ගේ පවුල් අතරින් පූජක ආරොන්ගෙන් පැවතෙන අයට නගර 13ක් ලැබුණා. එයාලට ඒවා ලැබුණේ යූදා,+ සිමියොන්+ සහ බෙන්ජමින්+ ගෝත්රවලට අයිති නගරවලින්.
4 දාදු දාලා කෝහාත්වරුන්ට+ ලැබෙන නගර වෙන් කළා. කෝහාත්වරුන්ගේ පවුල් අතරින් පූජක ආරොන්ගෙන් පැවතෙන අයට නගර 13ක් ලැබුණා. එයාලට ඒවා ලැබුණේ යූදා,+ සිමියොන්+ සහ බෙන්ජමින්+ ගෝත්රවලට අයිති නගරවලින්.