යොෂුවා 24:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඊසාක්ට මං යාකොබ් සහ ඒසව්+ කියන පුතාලා දෙන්නාව දුන්නා. සේයිර් කඳුකරය මං ඒසව්ට උරුමයක් විදිහට දුන්නා.+ යාකොබ් සහ එයාගේ පුතාලා ඊජිප්තුවට ගිහින් පදිංචි වුණා.+
4 ඊසාක්ට මං යාකොබ් සහ ඒසව්+ කියන පුතාලා දෙන්නාව දුන්නා. සේයිර් කඳුකරය මං ඒසව්ට උරුමයක් විදිහට දුන්නා.+ යාකොබ් සහ එයාගේ පුතාලා ඊජිප්තුවට ගිහින් පදිංචි වුණා.+