යොෂුවා 24:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යොෂුවා එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා කැමැත්තෙන්මයි යෙහෝවාට නමස්කාර කරන්න තෝරගත්තේ. ඒ කාරණයට අද ඔයාලා හැමෝම සාක්ෂිකරුවන්.”+ එයාලත් “අපි දුන්න පොරොන්දුවට අපිම සාක්ෂිකරුවෝ” කියලා උත්තර දුන්නා.
22 යොෂුවා එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා කැමැත්තෙන්මයි යෙහෝවාට නමස්කාර කරන්න තෝරගත්තේ. ඒ කාරණයට අද ඔයාලා හැමෝම සාක්ෂිකරුවන්.”+ එයාලත් “අපි දුන්න පොරොන්දුවට අපිම සාක්ෂිකරුවෝ” කියලා උත්තර දුන්නා.