විනිශ්චයකරුවෝ 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ගිලියද්වල යුද්දෙට දක්ෂ, එඩිතර මනුස්සයෙක් හිටියා. එයාගේ නම යෙප්තා.+ එයාගේ අම්මා ගණිකාවක්. එයාගේ තාත්තාගේ නම ගිලියද්.
11 ගිලියද්වල යුද්දෙට දක්ෂ, එඩිතර මනුස්සයෙක් හිටියා. එයාගේ නම යෙප්තා.+ එයාගේ අම්මා ගණිකාවක්. එයාගේ තාත්තාගේ නම ගිලියද්.