විනිශ්චයකරුවෝ 13:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ කාලේදී දාන්+ ගෝත්රයට අයිති මානෝවා+ කියලා කෙනෙක් හිටියා. එයා හිටියේ ෂොරාවල.+ මානෝවාගේ බිරිඳට දරුවෝ හිටියේ නැහැ. එයා වඳ කෙනෙක්.+
2 ඒ කාලේදී දාන්+ ගෝත්රයට අයිති මානෝවා+ කියලා කෙනෙක් හිටියා. එයා හිටියේ ෂොරාවල.+ මානෝවාගේ බිරිඳට දරුවෝ හිටියේ නැහැ. එයා වඳ කෙනෙක්.+