-
රූත් 4:4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 ඔයාට ඒ ගැන කියන එක මගේ යුතුකමක් කියලා මට හිතුණා. මෙතන ඉන්න අය ඉස්සරහත් වැඩිමහල්ලන් ඉස්සරහත් ඒ ඉඩම මිල දී අරන්+ ඒක බේරගන්න ඔයාට පුළුවන්. ඒ ඉඩම බේරගන්න වැඩි අයිතිය තියෙන්නේ ඔයාටයි. ඔයාට පස්සේ ඒ අයිතිය තියෙන්නේ මට. ඔයා ඒක මිල දී ගන්නවා නම් එහෙම කරන්න. ඒත් ඔයා ඒකට අකමැති නම් මට කියන්න.” එතකොට ඒ කෙනා “මං ඒක මිල දී ගන්නම්”+ කියලා කිව්වා.
-