-
1 සාමුවෙල් 1:23ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 එතකොට එල්කානා එයාට මෙහෙම කිව්වා. “ඔයාට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න. දරුවා මව්කිරි බොන එක නවත්තන කල් ඔයා ගෙදරට වෙලා ඉන්න. ඔයා කියපු දේ ඒ විදිහටම ඉටු කරලා දෙන්න කියලා මාත් යෙහෝවාගෙන් ඉල්ලනවා.” ඉතින් හන්නා ගෙදරට වෙලා එයාගේ පුතා මව්කිරි බොන කාලේ ඉවර වෙන කල් එයාව බලාගත්තා.
-