1 සාමුවෙල් 26:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දාවිත් හිත්තීවරයෙක්+ වුණ අහිමෙලෙක්ගෙනුයි, ෂෙරුයියාගේ+ පුතා සහ යෝවාබ්ගේ සහෝදරයා වන අබිෂයිගෙනුයි+ මෙහෙම ඇහුවා. “මාත් එක්ක සාවුල්ගේ කඳවුර ඇතුළට යන්න එන්නේ කවුද?” එතකොට අබිෂයි කිව්වා “මං ඔයාත් එක්ක යන්න එන්නම්” කියලා.
6 දාවිත් හිත්තීවරයෙක්+ වුණ අහිමෙලෙක්ගෙනුයි, ෂෙරුයියාගේ+ පුතා සහ යෝවාබ්ගේ සහෝදරයා වන අබිෂයිගෙනුයි+ මෙහෙම ඇහුවා. “මාත් එක්ක සාවුල්ගේ කඳවුර ඇතුළට යන්න එන්නේ කවුද?” එතකොට අබිෂයි කිව්වා “මං ඔයාත් එක්ක යන්න එන්නම්” කියලා.