1 රාජාවලිය 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “ඒත් ගිලියද්වල කෙනෙක් වුණ බාසිල්ලයිගේ+ පුතාලට ඔයා හැමදාම ආදරෙන්* සලකන්න ඕනේ. එයාලට ඔයා එක්ක එකට වාඩි වෙලා ඔයාගේ මේසෙන්ම කෑම කන්න ඉඩ දෙන්න. මොකද ඔයාගේ අයියා වුණ අබ්සලොම්ගෙන්+ මං පලා ගිය දවස්වලදී එයාලා මට ගොඩක් උදව් කළා.+
7 “ඒත් ගිලියද්වල කෙනෙක් වුණ බාසිල්ලයිගේ+ පුතාලට ඔයා හැමදාම ආදරෙන්* සලකන්න ඕනේ. එයාලට ඔයා එක්ක එකට වාඩි වෙලා ඔයාගේ මේසෙන්ම කෑම කන්න ඉඩ දෙන්න. මොකද ඔයාගේ අයියා වුණ අබ්සලොම්ගෙන්+ මං පලා ගිය දවස්වලදී එයාලා මට ගොඩක් උදව් කළා.+