1 රාජාවලිය 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දවසක් හග්ගිත්ගේ පුතා වුණ අදොනියා සලමොන් රජගේ අම්මා වුණ බැත්ෂෙබාව හම්බ වෙන්න ආවා. එතකොට බැත්ෂෙබා මෙහෙම ඇහුවා. “ඔයා ආවේ අමනාපයක් හිතේ තියාගෙන නෙමෙයි නේද?”* එතකොට එයා “නැහැ, මගේ හිතේ කිසිම කහටක් නෑ” කියලා කිව්වා.
13 දවසක් හග්ගිත්ගේ පුතා වුණ අදොනියා සලමොන් රජගේ අම්මා වුණ බැත්ෂෙබාව හම්බ වෙන්න ආවා. එතකොට බැත්ෂෙබා මෙහෙම ඇහුවා. “ඔයා ආවේ අමනාපයක් හිතේ තියාගෙන නෙමෙයි නේද?”* එතකොට එයා “නැහැ, මගේ හිතේ කිසිම කහටක් නෑ” කියලා කිව්වා.