5 රජගේ මේසයේ තිබුණ කෑමත්+ කෑම ගන්න නිලධාරීන්ව වාඩි කරවන්න තිබ්බ සැලැස්මත් මේසයට කෑම ගෙනාපු සේවකයන්වත් එයාලාගේ ඇඳුමුත් බීම වර්ග පිළිගන්වපු සේවකයන්වත් රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ නිතරම ඔප්පු කරපු දවන පූජාවනුත් එයා දැක්කා. ඒවා දැක්කාම එයාට අදහාගන්න බැරුව ගියා.