15 ඊශ්‍රායෙල්වරු නමස්කාර කරන්න කණු+ හදාගෙන යෙහෝවාව කේන්ති ගස්සපු නිසා යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට දඬුවම් කරනවා. ඒ නිසා එයාලා වතුරේ ගහගෙන යන බට ලීයක් වගේ වෙනවා. දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ව එයාලාගේ මුතුන්මිත්තන්ට දුන්න මේ සරුසාර දේශයෙන් උගුල්ලලා+ එයාලව මහ ගඟෙන් එගොඩ තියෙන ප්‍රදේශවලට විසුරුවාහරිනවා.+