1 රාජාවලිය 18:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙසබෙල් යෙහෝවා දෙවියන්ගේ අනාගතවක්තෘවරුන්ව මරලා දාන්න පටන්ගත්තාම මං කරපු දේ මගේ ස්වාමීන්ට ආරංචි වුණේ නැද්ද? මං යෙහෝවාගේ අනාගතවක්තෘවරු 100දෙනෙක්ව 50දෙනා ගාණේ ගුහා දෙකක හැංගුවා. එයාලට ඕනෙ කරන කෑමයි, වතුරයි මං දිගටම දුන්නා.+
13 යෙසබෙල් යෙහෝවා දෙවියන්ගේ අනාගතවක්තෘවරුන්ව මරලා දාන්න පටන්ගත්තාම මං කරපු දේ මගේ ස්වාමීන්ට ආරංචි වුණේ නැද්ද? මං යෙහෝවාගේ අනාගතවක්තෘවරු 100දෙනෙක්ව 50දෙනා ගාණේ ගුහා දෙකක හැංගුවා. එයාලට ඕනෙ කරන කෑමයි, වතුරයි මං දිගටම දුන්නා.+