1 රාජාවලිය 18:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඒ ගල්වලින් එයා යෙහෝවා වෙනුවෙන් පූජාසනයක් හැදුවා.+ ඊටපස්සේ එයා ඒ පූජාසනය වටේ අගලක් කැපුවා. ධාන්‍ය සෙයා මිනුම්* දෙකක් පැළ කරන්න පුළුවන් බිම් කොටසක් ඒ අගලෙන් වට වෙලා තිබුණා.
32 ඒ ගල්වලින් එයා යෙහෝවා වෙනුවෙන් පූජාසනයක් හැදුවා.+ ඊටපස්සේ එයා ඒ පූජාසනය වටේ අගලක් කැපුවා. ධාන්‍ය සෙයා මිනුම්* දෙකක් පැළ කරන්න පුළුවන් බිම් කොටසක් ඒ අගලෙන් වට වෙලා තිබුණා.