8 එතකොට ඊශ්රායෙල්වල රජ යෙහෝෂපාට්ට මෙහෙම කිව්වා. “යෙහෝවාගෙන් මේ ගැන අහන්න පුළුවන් තව එක මනුස්සයෙක් නම් ඉන්නවා.+ හැබැයි මට එයාව පේන්න බෑ.+ එයා මං ගැන කියන්නෙම නරක අනාවැකි.+ කවදාවත් හොඳ එකක් නම් කියලා නෑ. එයා තමයි ඉම්ලාහ්ගේ පුතා මිකායා.” ඒත් යෙහෝෂපාට් කිව්වා “රජතුමා එහෙම කියන එක හොඳ නැහැ” කියලා.