34 කෙනෙක් විද්ද ඊතලයක් ඊශ්රායෙල්වල රජ ඇඳගෙන හිටපු යුද ඇඳුමේ තිබුණ කොරපොතු වගේ කෑලි අතරින් ගිහින් රජගේ ඇඟේ වැදුණා. ඒත් එයා ඒක විද්දේ රජට විදින්න හිතාගෙන නෙමෙයි. ඉතින් රජ එයාගේ අශ්ව රථය පදවපු කෙනාට මෙහෙම කිව්වා. “මට හොඳටම තුවාලයි. රථය හරවගෙන මාව යුද පිටියෙන් එළියට ගෙනියන්න.”+