2 රාජාවලිය 18:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එතකොට රබ්ෂාකේ කියන තනතුර දරපු කෙනා එයාලට මෙහෙම කිව්වා. “කරුණාකරලා ගිහින් හෙසකියාට කියන්න ‘ඇසිරියාවේ රජ වන මහ රජ්ජුරුවෝ එයාට මෙහෙම කිව්වා කියලා. “ඔබ කවුරු ගැනද විශ්වාසය තියාගෙන ඉන්නේ?+
19 එතකොට රබ්ෂාකේ කියන තනතුර දරපු කෙනා එයාලට මෙහෙම කිව්වා. “කරුණාකරලා ගිහින් හෙසකියාට කියන්න ‘ඇසිරියාවේ රජ වන මහ රජ්ජුරුවෝ එයාට මෙහෙම කිව්වා කියලා. “ඔබ කවුරු ගැනද විශ්වාසය තියාගෙන ඉන්නේ?+