16 යොෂියා හැරිලා බලද්දී කන්දේ තිබුණ සොහොන් ගෙවල් එයා දැක්කා. ඒවාවල තිබුණ ඇටකටු එළියට අරන් ඒවා පූජාසනය උඩ තියලා පුච්චන්න කියලා එයා කිව්වා. එහෙම කළේ ආයේ නමස්කාරයට පාවිච්චි කරන්න බැරි විදිහට ඒක අපවිත්ර කරන්නයි. යෙහෝවා ඔහුගේ අනාගතවක්තෘ මාර්ගයෙන් කියලා තිබුණ විදිහටම ඒක සිද්ධ වුණා.+