2 රාජාවලිය 23:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඊටපස්සේ රජ මුළු සෙනඟටම මෙහෙම අණ කළා. “ගිවිසුම සඳහන් වෙලා තියෙන මේ ලියවිල්ලේ කියලා තියෙන විදිහට+ ඔයාලාගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් පාස්කු උත්සවය පවත්වන්න.”+
21 ඊටපස්සේ රජ මුළු සෙනඟටම මෙහෙම අණ කළා. “ගිවිසුම සඳහන් වෙලා තියෙන මේ ලියවිල්ලේ කියලා තියෙන විදිහට+ ඔයාලාගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් පාස්කු උත්සවය පවත්වන්න.”+