29 ඒක අහපු ගමන්ම එලිෂා ගෙහාසීට මෙහෙම කිව්වා. “ඔයාගේ ඇඳුම ඉණ වටේ තදින් ගැටගහගෙන+ මගේ සැරයටියත් අරගෙන ඉක්මනින් යන්න. මඟදී ඔයාට කාව හරි හම්බ වුණොත් එයාට ආචාර කරන්න එපා. කවුරු හරි ඔයාට ආචාර කළොත් එයාට උත්තර දෙන්නත් එපා. ගිහින් මගේ සැරයටිය දරුවාගේ මූණ උඩින් තියන්න.”