2 රාජාවලිය 13:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එයා යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා. ඊශ්‍රායෙල්වරුන්ව වරදට පොලඹවපු නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම් කරපු ඔක්කොම වැරදි එයාත් කළා.+ එයා ඒවා අත්හරින්නේ නැතුව දිගටම කළා.
11 එයා යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා. ඊශ්‍රායෙල්වරුන්ව වරදට පොලඹවපු නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම් කරපු ඔක්කොම වැරදි එයාත් කළා.+ එයා ඒවා අත්හරින්නේ නැතුව දිගටම කළා.