2 රාජාවලිය 14:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඊටපස්සේ අමෂියා ඊශ්රායෙල්වල රජකම් කරපු යේහුගේ මුනුපුරා ඒ කියන්නේ යෙහෝයහාෂ්ගේ පුතා වුණ යෙහෝයාෂ් ළඟට පණිවිඩකරුවන් යවලා මෙහෙම දැන්නුවා. “මාත් එක්ක සටනට එන්න.”*+
8 ඊටපස්සේ අමෂියා ඊශ්රායෙල්වල රජකම් කරපු යේහුගේ මුනුපුරා ඒ කියන්නේ යෙහෝයහාෂ්ගේ පුතා වුණ යෙහෝයාෂ් ළඟට පණිවිඩකරුවන් යවලා මෙහෙම දැන්නුවා. “මාත් එක්ක සටනට එන්න.”*+