1 ලේකම් 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යූදාගේ පුතාලාගේ නම්: ඒර්, ඕනාන් සහ ෂේලා. ෂුවාගේ දුව තමයි ඒ තුන්දෙනාගේ අම්මා. එයා කානාන් ජාතික ස්ත්රියක්.+ යූදාගේ කුලුඳුල් පුතා වුණ ඒර් යෙහෝවා දෙවියන් ඉස්සරහා හරිම දුෂ්ට දේවල් කරපු නිසා දෙවියන් එයාව මරලා දැම්මා.+
3 යූදාගේ පුතාලාගේ නම්: ඒර්, ඕනාන් සහ ෂේලා. ෂුවාගේ දුව තමයි ඒ තුන්දෙනාගේ අම්මා. එයා කානාන් ජාතික ස්ත්රියක්.+ යූදාගේ කුලුඳුල් පුතා වුණ ඒර් යෙහෝවා දෙවියන් ඉස්සරහා හරිම දුෂ්ට දේවල් කරපු නිසා දෙවියන් එයාව මරලා දැම්මා.+