-
1 ලේකම් 11:19ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
19 එයා ඒ වෙලාවේ මෙහෙම කිව්වා. “මට දෙවියන් ගැන ලොකු ගරුබියක් තියෙනවා. ඉතින් මම කොහොමද මේ වතුර බොන්නේ? මේ මිනිස්සු එයාලාගේ ජීවිත පරදුවට තියලයි මේ වතුර ටික ගෙනාවේ.+ මම මේ වතුර බිව්වොත් ඒක හරියට එයාලාගේ ලේ බොනවා වගේ.” ඒ නිසා දාවිත් ඒ වතුර බිව්වේ නැහැ. යුද්දෙට දක්ෂ පුරුෂයන් තුන්දෙනා කරපු වීර ක්රියා ඒවායි.
-