1 ලේකම් 29:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මගේ පුතා සලමොන්ටත් ඔබේ ආඥාවලට, සිහිගැන්වීම්වලට, නියෝගවලට කීකරු වෙන්න උදව් කරන්න.+ මුළු හදවතින්ම ඒවා පිළිපදින්න එයාගේ හිතේ ආසාවක් ඇති කරන්න.+ මං ලෑස්ති කරලා තියෙන දේවල් පාවිච්චි කරලා දේවමාලිගාව හදන්නත් එයාට උදව් කරන්න.”+
19 මගේ පුතා සලමොන්ටත් ඔබේ ආඥාවලට, සිහිගැන්වීම්වලට, නියෝගවලට කීකරු වෙන්න උදව් කරන්න.+ මුළු හදවතින්ම ඒවා පිළිපදින්න එයාගේ හිතේ ආසාවක් ඇති කරන්න.+ මං ලෑස්ති කරලා තියෙන දේවල් පාවිච්චි කරලා දේවමාලිගාව හදන්නත් එයාට උදව් කරන්න.”+