-
2 ලේකම් 14:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 ඒ වෙලාවේ ආසා එයාගේ දෙවි වන යෙහෝවාට මෙහෙම කන්නලව් කළා.+ “අනේ යෙහෝවා, ඔයා උදව් කරන අය ශක්තිමත්ද නැද්ද කියන එක ඔයාට ප්රශ්නයක් නෙමෙයි කියලා අපි දන්නවා.+ අනේ යෙහෝවා අපේ දෙවියනි, අපිට උදව් කරන්න. අපි සම්පූර්ණයෙන්ම විශ්වාසය තියන්නේ ඔයා ගැනයි.+ අපි මේ ලොකු හමුදාවට විරුද්ධව ආවේ ඔයාගේ නමින්.+ අනේ යෙහෝවා, ඔයා තමයි අපේ දෙවියන්. මේ නිකම්ම නිකම් මිනිස්සුන්ට ඉඩ දෙන්න එපා ඔයාට වඩා බලයක් තියෙනවා කියලා පෙන්නන්න.”+
-