2 ලේකම් 22:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 සිරියාවේ රජ වුණ හසායෙල්+ එක්ක රාමාවල කරපු යුද්දේදී තුවාල වුණ යෙහෝරම් එයාගේ තුවාල සනීප කරගන්න ආපහු යෙෂ්රෙයෙල්වලට+ ගියා. ඉතින් යූදාවල රජකම් කරපු යෙහෝරම්ගේ+ පුතා වුණ අහසියා* තුවාල වෙලා*+ හිටපු ආහබ්ගේ පුතා වුණ යෙහෝරම්ව+ බලන්න යෙෂ්රෙයෙල්වලට ගියා.
6 සිරියාවේ රජ වුණ හසායෙල්+ එක්ක රාමාවල කරපු යුද්දේදී තුවාල වුණ යෙහෝරම් එයාගේ තුවාල සනීප කරගන්න ආපහු යෙෂ්රෙයෙල්වලට+ ගියා. ඉතින් යූදාවල රජකම් කරපු යෙහෝරම්ගේ+ පුතා වුණ අහසියා* තුවාල වෙලා*+ හිටපු ආහබ්ගේ පුතා වුණ යෙහෝරම්ව+ බලන්න යෙෂ්රෙයෙල්වලට ගියා.