20 පූජක යෙහෝයාදාගේ පුතා+ වුණ සෙකරියාට දෙවියන් ඔහුගේ බලය දුන්නා. එතකොට සෙකරියා සෙනඟට පේන තැනක හිටගෙන මෙහෙම කිව්වා. “සැබෑ දෙවියන් කියන්නේ මේකයි. ‘යෙහෝවා වන මගේ ආඥා ඔයාලා කඩ කරන්නේ ඇයි? එහෙම කරන එකෙන් ඔයාලට හොඳක් වෙන්නේ නැහැ. ඔයාලා යෙහෝවා වන මාව අත්හැරපු නිසා මමත් ඔයාලව අත්හරිනවා.’”+