2 ලේකම් 26:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 උසියා රජ මැරෙන කල්ම එයාට ලාදුරු රෝගය තිබ්බා. ලාදුරු රෝගියෙක් වුණ එයාට යෙහෝවා දෙවියන්ගේ ගෘහයට යන්න අවසර තිබුණේ නැති නිසා එයා වෙනම ගෙයක හිටියා.+ ඒ කාලේදී රජමාලිගාවේ හැම වැඩක්ම බැලුවේ රජගේ පුතා වුණ යෝතම්. සෙනඟගේ නඩු විභාග කළෙත් එයා.+
21 උසියා රජ මැරෙන කල්ම එයාට ලාදුරු රෝගය තිබ්බා. ලාදුරු රෝගියෙක් වුණ එයාට යෙහෝවා දෙවියන්ගේ ගෘහයට යන්න අවසර තිබුණේ නැති නිසා එයා වෙනම ගෙයක හිටියා.+ ඒ කාලේදී රජමාලිගාවේ හැම වැඩක්ම බැලුවේ රජගේ පුතා වුණ යෝතම්. සෙනඟගේ නඩු විභාග කළෙත් එයා.+