14 සෙනඟ සැබෑ දෙවියන්ට කැමැත්තෙන්ම ගෙනාපු දේවල්+ භාරව හිටියේ දේවමාලිගාවේ නැඟෙනහිර පැත්තේ දොරටු පාලකයා+ විදිහට සේවය කරපු ලෙවීවරයෙක් වුණ කෝරෙ. එයා ඉම්නාහ්ගේ පුතා. යෙහෝවාට පරිත්‍යාග කරපු දේවලුයි,+ ඉතා ශුද්ධ දේවලුයි+ පූජකයන් අතරේ බෙදලා දෙන වගකීම තිබුණෙත් එයාට.