එස්රා 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 * ප්රධාන රාජ්ය නිලධාරියා වුණ රෙහුම් සහ ලේකම් වුණ ෂිම්ෂයි යෙරුසලමේ වැසියන්ට විරුද්ධව අර්තක්ෂස්තා රජට යවපු ලිපියේ මෙහෙම සඳහන් වුණා.
8 * ප්රධාන රාජ්ය නිලධාරියා වුණ රෙහුම් සහ ලේකම් වුණ ෂිම්ෂයි යෙරුසලමේ වැසියන්ට විරුද්ධව අර්තක්ෂස්තා රජට යවපු ලිපියේ මෙහෙම සඳහන් වුණා.