-
නෙහෙමියා 2:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 ඒ වෙලාවේ රජු මට මෙහෙම කිව්වා. “ඇයි ඔයා ඔච්චර දුකෙන් ඉන්නේ? ඔයාට අසනීපයක් නැහැ කියලා මං දන්නවා. මට තේරෙන විදිහට ඔයා ඉන්නේ ලොකු ප්රශ්නෙක.” ඒක ඇහුවාම මට ලොකු බයක් දැනුණා.
-