නෙහෙමියා 6:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ෂෙමායා කිව්වේ දෙවියන්ගෙන් ලැබුණ පණිවිඩයක් නෙමෙයි කියලා මං තේරුම්ගත්තා. මට විරුද්ධව අනාවැකි කියන්න ටොබියායි, සන්බලටුයි+ එයාට සල්ලි ගෙවලා තිබුණා.
12 ෂෙමායා කිව්වේ දෙවියන්ගෙන් ලැබුණ පණිවිඩයක් නෙමෙයි කියලා මං තේරුම්ගත්තා. මට විරුද්ධව අනාවැකි කියන්න ටොබියායි, සන්බලටුයි+ එයාට සල්ලි ගෙවලා තිබුණා.