නෙහෙමියා 12:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එලියාෂිබ්, යෝයාදා, යෝහානාන් සහ යද්දුවා+ කියන අයගේ කාලයේ හිටපු ලෙවීවරුන්ගේ සහ පූජකයන්ගේ පෙළපත්වල ප්රධානීන්ගේ නම් සටහන් කළා. ඒ දේ පර්සියාවේ රජු වුණ දාරියුස්ගේ පාලන කාලය වෙන කල්ම කළා.
22 එලියාෂිබ්, යෝයාදා, යෝහානාන් සහ යද්දුවා+ කියන අයගේ කාලයේ හිටපු ලෙවීවරුන්ගේ සහ පූජකයන්ගේ පෙළපත්වල ප්රධානීන්ගේ නම් සටහන් කළා. ඒ දේ පර්සියාවේ රජු වුණ දාරියුස්ගේ පාලන කාලය වෙන කල්ම කළා.