නෙහෙමියා 12:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 යෙරුසලමේ පවුරු දෙවියන්ට කැප කරපු අවස්ථාවේ විවිධ තැන්වල පදිංචි වෙලා හිටපු ලෙවීවරුන් හැම කෙනෙක්වම යෙරුසලමට රැස් කළා. එහෙම කළේ කැප කිරීමේ උත්සවයේදී දෙවියන්ට ස්තුති ප්රශංසා ගී ගයන්න,+ අත්තාළම් ගහන්න සහ වීණාත් කුඩා වීණාත් වාදනය කරන්නයි.
27 යෙරුසලමේ පවුරු දෙවියන්ට කැප කරපු අවස්ථාවේ විවිධ තැන්වල පදිංචි වෙලා හිටපු ලෙවීවරුන් හැම කෙනෙක්වම යෙරුසලමට රැස් කළා. එහෙම කළේ කැප කිරීමේ උත්සවයේදී දෙවියන්ට ස්තුති ප්රශංසා ගී ගයන්න,+ අත්තාළම් ගහන්න සහ වීණාත් කුඩා වීණාත් වාදනය කරන්නයි.