එස්තර් 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මොර්දෙකයිගේ තාත්තාගේ සහෝදරයාට+ හදස්සා* කියලා දුවෙක් හිටියා. එයාගේ දෙමාපියන් මැරුණාට පස්සේ මොර්දෙකයි තමන්ගෙම දුවෙක් විදිහට එයාව හදාගත්තා. එස්තර් කියන නමිනුත් හඳුන්වපු එයා හරිම ලස්සන තරුණියක්. එස්තර් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:7 විශ්වාසය ආදර්ශයක්, 127 පි. මුරටැඹ,10/1/2011, 19 පි.
7 මොර්දෙකයිගේ තාත්තාගේ සහෝදරයාට+ හදස්සා* කියලා දුවෙක් හිටියා. එයාගේ දෙමාපියන් මැරුණාට පස්සේ මොර්දෙකයි තමන්ගෙම දුවෙක් විදිහට එයාව හදාගත්තා. එස්තර් කියන නමිනුත් හඳුන්වපු එයා හරිම ලස්සන තරුණියක්.