යෝබ් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මේ අතරතුරේ සැබෑ දෙවියන්ගේ පුත්‍රයන්*+ යෙහෝවා දෙවියන්+ ඉස්සරහා පෙනී ඉන්න දවස ආවා. එයාලා එයාලට නියමිත ස්ථානවලට ගිහින් දෙවියන් ඉස්සරහා පෙනී හිටියා. සාතනුත්+ එතනට ආවා.+ යෝබ් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:6 මුරටැඹ,3/15/2006, 13-14 පි.11/15/1994, 11 පි.3/1/1991, 4 පි.
6 මේ අතරතුරේ සැබෑ දෙවියන්ගේ පුත්‍රයන්*+ යෙහෝවා දෙවියන්+ ඉස්සරහා පෙනී ඉන්න දවස ආවා. එයාලා එයාලට නියමිත ස්ථානවලට ගිහින් දෙවියන් ඉස්සරහා පෙනී හිටියා. සාතනුත්+ එතනට ආවා.+