යෝබ් 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එයා කතා කරකර ඉද්දීම තවත් සේවකයෙක් එතනට ආවා. එයා මෙහෙම කිව්වා. “කල්දිවරුන්ගේ+ කණ්ඩායම් තුනක් ඇවිල්ලා සේවකයන්ව කඩුවෙන් මරලා ඔටුවන්ව අරන් ගියා. බේරුණේ මං විතරයි. මං ආවේ ඔබට ඒ ගැන කියන්න.”
17 එයා කතා කරකර ඉද්දීම තවත් සේවකයෙක් එතනට ආවා. එයා මෙහෙම කිව්වා. “කල්දිවරුන්ගේ+ කණ්ඩායම් තුනක් ඇවිල්ලා සේවකයන්ව කඩුවෙන් මරලා ඔටුවන්ව අරන් ගියා. බේරුණේ මං විතරයි. මං ආවේ ඔබට ඒ ගැන කියන්න.”