ගීතාවලිය 30:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා, ඔබ මාව මිනී වළෙන් ගොඩගත්තා.+ මට මරණය අද්දකින්න ඉඩ නොදී+ ඔබ මගේ ජීවිතේ රැක දුන්නා.