ගීතාවලිය 32:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 වරදකරුවෙක් විදිහට යෙහෝවාගෙන් චෝදනා නොලබන කෙනා සන්තෝෂවත්.+හිතේ කිසිම වංචාවක් නැති කෙනා සන්තෝෂවත්. ගීතාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 32:2 හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 57 පාඩම