ගීතාවලිය 34:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවාගේ දූතයා දෙවියන් ගැන ගරුබියක් තියෙන අය වටේකඳවුරු බැඳගෙන ඔවුන්ව ආරක්ෂා කරනවා.+ ඔහු ඔවුන්ව බේරගන්නවා.+ ගීතාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 34:7 මුරටැඹ (පාඩම්),1/2022, 6 පි. මුරටැඹ,3/1/2007, 24 පි.
7 යෙහෝවාගේ දූතයා දෙවියන් ගැන ගරුබියක් තියෙන අය වටේකඳවුරු බැඳගෙන ඔවුන්ව ආරක්ෂා කරනවා.+ ඔහු ඔවුන්ව බේරගන්නවා.+