ගීතාවලිය 40:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 මම මුළු හිතින්ම යෙහෝවාව විශ්වාස කරලා ඔහු මට උදව් කරන කල් බලන් හිටියා.*මං උදව් ඉල්ලලා අඬද්දී ඔහුත් මං දිහාවට කන් යොමු කරලා* මට සවන් දුන්නා.+
40 මම මුළු හිතින්ම යෙහෝවාව විශ්වාස කරලා ඔහු මට උදව් කරන කල් බලන් හිටියා.*මං උදව් ඉල්ලලා අඬද්දී ඔහුත් මං දිහාවට කන් යොමු කරලා* මට සවන් දුන්නා.+