ගීතාවලිය 100:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා සැබෑ දෙවියන් කියලා තේරුම්ගන්න.*+ අපිව නිර්මාණය කළේ ඔහුයි. ඒ නිසා අපි අයිති ඔහුටයි.*+ අපි ඔහුගේ සෙනඟ, ඔහුගේ තණබිමේ ඉන්න බැටළුවෝ.+ ගීතාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 100:3 යෙසායාගේ අනාවැකිය II, 47 පි. මුරටැඹ,1/15/1996, 15 පි.1/15/1995, 19 පි.
3 යෙහෝවා සැබෑ දෙවියන් කියලා තේරුම්ගන්න.*+ අපිව නිර්මාණය කළේ ඔහුයි. ඒ නිසා අපි අයිති ඔහුටයි.*+ අපි ඔහුගේ සෙනඟ, ඔහුගේ තණබිමේ ඉන්න බැටළුවෝ.+