ගීතාවලිය 106:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 ඊශ්රායෙලයේ දෙවි යෙහෝවාටසදාකාලයෙන් සදාකාලයටම ප්රශංසාව ලැබේවා!+ සියලුදෙනාම “ආමෙන්”* කියලා කියනු ලැබේවා! ජනයෙනි, යාහ්ට ප්රශංසා කරන්න!*
48 ඊශ්රායෙලයේ දෙවි යෙහෝවාටසදාකාලයෙන් සදාකාලයටම ප්රශංසාව ලැබේවා!+ සියලුදෙනාම “ආමෙන්”* කියලා කියනු ලැබේවා! ජනයෙනි, යාහ්ට ප්රශංසා කරන්න!*